උසස් අධ්‍යාපනයේ නිරත දෘෂ්‍යාබාධිත නිවුන් දැරියන් දෙදෙනෙකුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පියවර ගැනිණ.
දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වත්මන් රජය පියවර රැසක් ගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…
කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ලබා දුන් නියෝගයක් බලරහිත කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත්…
විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද පැවැත්විණ.
හම්බන්තොට කේන්ද්‍ර කර ගනිමින් ඉඳි කෙරෙන මිරිජ්ජවිල තෙල් පිරිපහදු මධ්‍යස්ථානය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව මෙරට ආර්ථික ප්‍රගමනයේ හැරවුම් ලක්‍ෂයක් වනු…
ගලෙන්බිඳුනුවැව මහාගස්වැව මහා විද්‍යාලයේ පැවති ජල ගැටළුවට ස්ථීර විසදුමක් සලසමින් ශ්‍රී ලංකා අධිකරණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතිය…
ගිනි අවියක්, ජීව පතුරොමක් සහ කිණිස්සක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.
ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති මත්ස්‍යයින් මුහුදේ සහ ගොඩබිම වගා කිරිමේ කේන්ද්‍රස්ථානය ශ්‍රීලංකාව බවට පත්කිරීමට උපරිම කැපවීමෙන් කටයුතු කරන බව ධිවර…
2018 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු මස 28 වැනි දා නිකුත් කිරීමට නියමිත…
පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තම යොජනාව පරිදි රජය තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
වීරකැටිය විතාරන්දෙණියේ පාළු ඉඩමක තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබේ.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සඳහා සාර්ථක එළඹුමක් අනුව කටයුතු කිරීමට හැකි වූ බවත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කළ උපාය මාර්ගික…
විල්පත්තුව පිළිබඳව කටකතා පතුරවමින් දේශපාලන වාසි ලබාගනිමින් බලයට ඒමට ඇතැම් පිරිස් කුමන්ත්‍රණය කරන බැවින් විල්පත්තුව ගැන සොයා බැලීමට ජනාධිපති කොමිෂමක්…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා වෘත්තීය සමිති නායකයෙකු වූ සෝමවීර චන්ද්‍රසිරි මහතා ඊයේ(25) සවස අභාවප්‍රාප්ත වී ඇත.
උඩප්පුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1232.5 ක් සොයා ගැනීමට නාවික හමුදාව ඊයේ(26)…
ගාල්ල ප්‍රදේශයේ ජාතික පාසලකට සිසුවියක ඇතුළත් කිරීම සඳහා අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ වැඩ තහනම් කර…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
දිවයින පුරා රජයේ රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තීරණය කර…
කෙසෙල්වත්තේ දී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු වන මොහොමඩ් ෂෙර්ක් මෙහොමඩ් ඉර්ෆාන් (21) හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 200ක් සමග කෙසෙල්වත්තේ…
බහුජාතික සමාගමකින් වැඩි මුදලකට මිලදී ගත් පිළිකා එන්නත් තොගය තහනම් කිරිමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ…

Latest News