මේ වසරේ මුල් මාස 6 තුළ රටපුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව විසිඅට දහසක්. ඉන් 58 දෙනෙකු මරණයට පත්වූ බව…
දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමෙන් ඊයේ (16) පැය 6.00 සිට අද පැය 6.00 දක්වා පැය 24ක කාලය…
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ඊයේ ප.ව 4.00ට ආරම්භ කළ ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත්…
ලබන 20 වැනිදා දක්වා මන්නාරම සිට පුත්තලම,කොළඹ,ගාල්ල,හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදේ රළු ස්වභාවය නිසා ධීවර කටයුතු නොයෙදෙන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
තාවකාලිකව වසා දමා තිබූ රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පීඨ තුනක් අද (17) යළි විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
බෝපිටිය ප්‍රදේශයේ දිගුකලක සිට පවත්වාගෙන ගොස් ඇති නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් සහ මත්පැන් ජාවාරමක් වැටලීම පසුගියදා සිදු කෙරිණ.
තැපැල් වර්ජනය ලබන සිකුරාදා තෙක් නවත්වන ලෙස, අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටී.
පිළියන්දල හැඬිගම ප්‍රදේශයේ නිවසක තිබී විද්්‍යුත් ඩෙටනේටර් 290ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පිළියන්දල පොලිසියට බාරවී ඇත.
උණවටුන, රූමස්සල ප්‍රදේශයේ ගල් පර්වතයකට නැඟ ඡායාරූප ගැනීමට ගිය තරුණයන් සිව් දෙනෙකු මුහුදට වැටී ඉන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිස්…
දොඩංගොඩ,බෝම්ඹුවල, තිත්තවැල්ගොඩැල්ල ප්‍රදේශයේ දී මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඊයේ රාත්‍රී (16) පොලිස් නිලධාරීන්ට පහර දීමේ සිද්ධියට…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබදව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (16) විශ්‍රාමික රණවිරුවන්…
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු, පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය හා එහි මහලේකම්වරිය දැක්වූ අනුග්‍රහය සහ සහයෝගය සම්බන්ධයෙන් මෙරට ප්‍රසාදය පළ වී…
උතුරු පළාතේ වී මෙට්‍රික් ටොන් එකළොස් දහස් 642ක් මිලදී ගත් බව, උතුරු පළාත් වී අලෙවි මණ්ඩලය පවසයි.
බලශක්ති කාර්යක්ෂම නිවාස ආකෘතියක් හදුන්වාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ මොරටුව විශ්ව විද්‍යාලය පර්යේෂණ ව්‍යාපෘතියක් අරඹයි.
අමෙරිකාවේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්විම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන…
කළුතර කොන්ගස් හන්දිය ප්‍රදේශයේදී සැකකටයුතු මෝටර් රථයක් පොලිසිය විසින් සිදුකළ පරික්ෂාවකදී හෙරොයින් සහ වෝකි ටෝකි යන්ත්‍රයක් සමග සැකකරුවන් පස් දෙනෙකු…
වැල්ලවායේ පෞද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය 09ක ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (16) යෙදී තිබේ.
අමාත්‍යධූර බාර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සියලු දෙනාගේ එකඟතාව මත සිදුකරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

Latest News