නීතිපති දෙපාර්තමේන්තුවෙන් 2ක් අද සාක්ෂියට

අගෝ 01, 2019

    පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට අද දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජගත් නිශාන්ත මහතා සාක්ෂි ලබාදීමට පැමිණීමට නියමිතයි.

    මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් ද සාක්ෂි ලබාදීමට නියමිතයි. ඒ අනූව තේරීම් කාරක සභාව අද (01) පස්වරු 1.00ට රැස්වේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2019 07:44

    Latest News