ජනාධිපතිවරණය නියමිත කාලසීමාවේදී පැවැත්වීමට සූදානම් කර ඇතැයි, මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
සෝපා ගිවිසුම අත්සන් කිරිම කුමන වසරේ සිදුවුයේ ද යන්න ලඟදීම හෙලි කරන බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසයි. වත්මන්…
ඉදිරි වසර 2ක තුළ ස්ථිර වශයෙන්ම ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමට තමා උපරිමයෙන් කැපවන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සංඝරත්නය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳව පැහැදිලි කිරීමක් මේ මස 21 ට…
රටේ ජනතාවට තව මාස 05කින් අලුත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන අතර සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන්…
පානදුර, උතුර පොලිස් ස්ථානයේ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් (2019.07.06) පානදුර උතුරු(කෙසෙල්වත්ත)පොලිස් ස්ථානාධිපතිගේ වැඩතහනම් කර තිබේ.
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.31ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විසින් ජීවිතාන්තය දක්වා…
යටිනුවර ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී තුසිත බලගෙදර විසින් කඩුගන්නාව උප පොලිස් පරීක්ෂකවරයෙක්ට පහරදී තිබේ.
වැල්ලම්පිටිය තඹ කම්මලේ සේවකයෙකු වන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැත්තා තවදුරටත් ලබන 29 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…
උතුරේ ජනාධිපති මන්දිරය අවට මහජනතාවගේ ඉඩම් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය අද ආරම්භ කෙරිණ.
අද (15) රාත්‍රී පැය 03 ක කාලයක් කඩුවෙල, කොල්ලුපිටිය මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු බව කියන මොහොමඩ් පවාස් නැමැත්තා ඇප මත මුදාහැරීමට…
විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නයේ පිහිටි මරිච්චකට්ටු , කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්…
කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු (06) බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනආ දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින්…
පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ සිදුවී ඇති අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තිරණය කරන පුද්ගලයා ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම වාරිමාර්ග…
වේයන්ගොඩ, වඳුරව දුම්රිය හරස් මාර්ගයේ දී අද උදෑසන 6.45ට පමණ යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් යතුරුපැදිකරු හා ඔහුගේ දියණිය එම ස්ථානයේ දීම…
නවගත්තේගම -තම්මැන්නාවැටිය ප්‍රදේශයේ ඉඩමක පාළු ළිදක් තුළ තිබී හිස් සහ ජීව පතුරම් තොගයක් සොයාගෙන තිබේ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය ඉදිකිරීම් කටයුතු අද (15) නුවර එළියේ දී අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත්…

Latest News