එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

අගෝ 01, 2019

    එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම අද (01) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතයි.

    ඒ පෙරවරු 09.00 සිරිකොත පක්ෂ මූලස්ථානයේදී.

    එහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සහ ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2019 09:27

    Latest News