දළදා පෙරහැරේ ආරක්ෂාවට පොලීසියෙන් 7000ක්

අගෝ 01, 2019

    ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුලුව පොලිස් නිලධාරීන් 7000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    මේ මස 05 වැනි දා සිට 15 දක්වා පෙරහැරේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පිරිස යොදවා තිබේ.

    හෙට අළුයම කප් සිටුවීමෙන් මෙවර ඇසල පෙරහැර ආරම්භ වීමට නියමිතයි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2019 16:37

    Latest News