තලෙයිමන්නාරම් මුහුදු තීරයෙන් කෝටියක මත්ද්‍රව්‍ය

අගෝ 16, 2019

    තලෙයිමන්නාරම්, ඌරුමලේ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී වෙරළේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය 1.05kg නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ. ඒවායේ වටිනාකම රුපියල් කෝටියක්.

    නාවික හමුදාව විසින් අද (අගෝස්තු 16) අළුයම තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

    මෙම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම, පොලිසිය වෙත භාර දීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 16 අගෝස්තු 2019 15:46

    Latest News