කෝටි 3ක හෙරොයින් සමග 3ක් අත්අඩංගුවට

දෙසැ 14, 2019

    මොරගහකන්ද ප්‍රදේශයේ දී රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 3ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින්. ඔවුන් ගමන් ගත් මෝටර් රථයක් හා යතුරුපැදියක් ද පොලිස් භාරයට ගනු ලැබීය. සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 09:56

    Latest News