පොලිස් උසස්වීම් ලබා දීමට නව ක්‍රමවේදයක්

දෙසැ 14, 2019

    මේ වසරේ ගතවු කාලය තුළ බලපත්‍ර නොමැතිව විදේශ රැකියා ලබා දීමේ ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 

    බලපත්‍ර නොමැතිව විදේශ රැකියා ලබා දීමේ ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගතවු කාළය තුළ දිපැමිණිලි 1384 ලැබී ඇති අතර එය 2018 වසරේ වාර්තා වු පැමිණිලි සංඛ්‍යවට සාපේකෂව අඩු සංඛ්‍යාවක් බව සදහන්.

    2018 වර්ශයේ දී බලපත්‍ර නොමැතිව විදේශ රැකියා ලබා දීමේ ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2449 ක් බව බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.  විදේශ රැකියා සඳහා ආයතන තොරා ගැනීමේ දි එම ආයතනයේ වලංගු භාවය පිළිබද සැලකිළිමත් වන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 09:03

    Latest News