ශ්‍රී ලාංකිකයින්ට ජපානය තුළ වැඩි රැකියා අවස්ථා

අප්‍රේ 21, 2023

    ජපානය තුළ අනෙක් රටවලට ලබා දෙන සියලු රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ද ලබාදීමට සාකච්ඡා කර තිබෙනවා.

    ඒ, මෙරට තරුණ තරුණියන් තාක්ෂණික ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා ජපානයට වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා එරට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී. ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රී හා මන්ත්‍රීවරුන්ගේ සංගමයේ සභාපති ශින් පෙයි මට්සු ෂිටා මහතා පවසන්නේ, මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී, ශ්‍රමිකයින් විශාල වශයෙන් තවදුරටත් ජපානය වෙත ගෙන්වා ගැනීමට හැකි වනු ඇති බවයි.

    Latest News