ගිනි අවි නිෂ්පාදනයේ යෙදුණු පුද්ගලයෙකු අත්අඩංගුවට

අප්‍රේ 22, 2023

    ගිනි අවි නිෂ්පාදනයේ යෙදුණු පුද්ගලයෙකු ජීව උණ්ඩ හා අවි කොටස් කිහිපයක් සමග අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලිසිය සමත්වී තිබෙනවා.

    ටී - 56 අවි සඳහා යොදන ජීව උණ්ඩ 9 ක්, මිලිමීටර 9 ප්‍රමාණයේ ජීව උණ්ඩ 6 ක්, අවි නිපදවීම සඳහා යොදා ගැනෙන බවට සැක කෙරෙන යකඩ බට සැකකරු සන්තකයේ තිබී සොයා ගත් බවයි, පොලිසිය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 22 අප්‍රේල් 2023 18:58

    Latest News