ලංගම සහ පෞද්ගලික බස් රථ එකාබද්ධ කාලසටහනක් යටතේ ධාවනය කරවීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
ඩෙංගු උවදුර මර්*දනය සඳහා අදත් දිවයින පුරා විශේෂ මෙහෙයුම් සිදු කෙරුණා.
‍විදෙස් ගමන් බලපත්‍ර හෝ වීසා නොමැතිව අප රටට පැමිණ නැවතත් තම මව්රට කරා යන ආගන්තුකයින් පිරිසක් පිළිබඳවයි, මේ තොරතුර.
‍‍උද්ඝෝෂණ සම්බන්ධයෙන් රාජ්‍ය සහ නීති ක්‍රියාත්මක කරන්නන්, කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මාර්*ගෝපදේශ ඊයේ එළිදැක්වුණා.
මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‍“මොඛා” සුළි කුණාටුව, ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වී තිබෙනවා.
‍‍වසර ගණනාවක් තිස්සේ පවතින අලි - මිනිස් ගැටුමට, තවමත් ස්ථිර විසඳුමක් ඉදිරිපත් කිරීමට කිසිවෙකු සමත් වී නැහැ.
ඩෙංගු මර්*දනය සඳහා පොලිසිය, යුධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව අද විශේෂ මෙහෙයුමක් කෝට්ටේ නගරසභා බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක කෙරෙනවා.
තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 7.30ට පමන සිදුවූ ලොරි - වෑන්රථ ගැටුමෙන් 06 දෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික රොහලට ඇතුලත්…
රිළවුන් විසින් සිදු කරන හානිය නිසා මෙරට බොහෝ ප්‍රදේශවල කිතුල් කර්මාන්තය මුළුමනින්ම විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇතැයි කිතුල් කර්මාන්තකරුවෝ පවසති.
මැයි 27- ජුනි 12 දක්වා පාසල් නිවාඩුව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ, වටගොඩ සහ ග්‍රේට්ටෙස්ටන් අතර දුම්රියක් පීලි පැනිම හේතුවෙන්.
ඉදිරි සති දෙක තුළ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව, ආගමන හා විගමන පාලක දෙපාර්තමේන්තුව පියවර ගෙන…
ඉදිරි වසර 10 තුළ අධ්‍යාපන ක්‍ෂේත්‍රය පුළුල් නවීකරණයකට යොමු කර දැනුමෙන් හා හැකියාවෙන් සන්නද්ධ තරුණ පරපුරක් බිහි කරන බව, ජනාධිපති…
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
කොස්ලන්ද, දියලුම ඇල්ලේ උඩදියලුම ප්‍රදේශයේ රාත්‍රී කඳවුරකට පැමිණ සිටි යුවලක් වනඅලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සඳහා ‍ලෝකයට සහය දෙන බව, ජනාධිපති රනිල්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. 
කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

Latest News