ආනයන සීමාවෙන් ලිහිල් වූ ලැයිස්තුව

ජූනි 10, 2023

    සනීපාරක්ෂක උපකරණ, ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු 300කට අධික භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

    2023 ජූනි 09 වැනි දින සිට බලපැවැත්වෙන පරිදියි, එම ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ.

    HS 286 කාණ්ඩය යටතේ පවතින භාණ්ඩ සඳහා මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුකර ඇත.

    Latest News