ටෙලිකොම් පෞද්ගලීකරණය ආරක්ෂාවට තර්ජනයක් - ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

ජූනි 09, 2023

    ‍‍‍ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය ආරක්ෂාවට තර්ජනයක් බව, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා.

    මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

    Last modified on සිකුරාදා, 09 ජූනි 2023 18:47

    Latest News