පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර 16 තෙක්

ජූනි 10, 2023

    පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගතහැකි කාලසීමාව ජූනි මස 16 වැනිදා දක්වා දීර්ඝ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

    ඒ පිළිබඳව සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Latest News