නව පාසල් වාරය ලබන සඳුදා (12) ඇරඹේ

ජූනි 10, 2023

    2023 වර්ෂයේ රජයේ පාසල් හා රජ‍ෙයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සඳුදා දින ආරම්භවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

    ඒ අනුව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2023.06.12 වන ලබන සඳුදා ආරම්භවනු ඇති.

    Latest News