උඩුදියලුම සිද්ධියේ තරුණයා යළි රිමාන්ඩ්

ජූනි 09, 2023

    උඩුදියලුම ප්‍රදේශයේදී අලියෙකු පහර දීමෙන් මියගිය තරුණියගේ පෙම්වතා දින 15 ක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    කොස්ලන්ද පොලීසිය විසින් පසුගිය පළමුවැනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව ඔහු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එම යුවලට මගපෙන්වූ පුද්ගලයා සහ කූඩාරම් ගැසීමට උදව් කළ පුද්ගලයා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා.

    Latest News