කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් වසම් 6කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත් කරන බව ප්‍රවෘත්ති…
කොවිඩ් රෝගීන් 9 දෙනෙකුගේ මරණ ඊයේ (21) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වල දී පසුගිය කාලයේ අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව, පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ඊයේ හෙළි…
හම්බන්තොට වරාය කාර්මික උද්‍යානයේ විශාලතම ආයෝජන ව්‍යාපෘතියට පසුගියදා අත්සන් තැබුණි. 
අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට (22) පස්වරුවේ සිදුකිරීමට…
කඩුවෙළ කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 6ක් සඳහා ඉදිකෙරුණු නිවාස අද ඒම පවුල් වෙත බාර දෙනු ලැබීය.
විල්පත්තු රක්ෂිතය ආශ්‍රීත කල්ලාරු වනාන්තර කලාපය එළිකරමින් සිදුකර තිබු අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පසුගියදා අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
මහ කන්නයේ වී සහ සෙසු භෝග සඳහා නොමිලයේ පොහොර ලබා දීම දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර තිබේ.
සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබුණේ 2020 වසර තුළදී බවට විමර්ශන මගින් අනාවරණය වූ බව අපරාධ…
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 19,537ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අය වැය දෙවැනි වර කියවීමට පක්ෂව ඡන්ද 151 හිමිවිය. විරුද්ධව හිමිවුණේ ඡන්ද 52 පමණයි. ඒ් අනූව, වත්මන් රජයේ පළමු අය…
කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාල වෙත පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් ලබාගත යුතු බව එම දෙපාර්තමේන්තුව…
ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් නිසා අනිද්දා (23) සිට ලබන 25 වැනිදා දක්වා උතුර,නැගෙනහිර හා උතුරු මැද පළාත්වලට…
කොවිඩ් 19 නිරෝධායනය උපදෙස් නොපිළිපදිමින් අවධානම් කලාපයේ සිට තලවාකැලේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි 11 දෙනෙකු සහ සංචාරක නිකේතනයේ සේවකයින් සිවිදෙනෙක් දින…
කොවිඩ් ආසාදිතයින් තවත් 319ක් අද (21) දිනය තුළ පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි ආපන ශාලාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
බණ්ඩාරගම,අටළුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8ක් හුදකලා කිරීමට තීරණය කර තිබේ.
තීරුබදු රහිතව ගෙන්වු කහ තොගයක් හා ගංජා කිලෝග‍්‍රෑම් තුනයි ග‍්‍රෑම් 730 ක් සහ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතයි.

Latest News