ගංජා හා කහ තොගයක් අත්අඩංගුවට

නොවැ 21, 2020

    තීරුබදු රහිතව ගෙන්වු කහ තොගයක් හා ගංජා කිලෝග‍්‍රෑම් තුනයි ග‍්‍රෑම් 730 ක් සහ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ මන්නාරම සායිඩ් සිටි ගම්මානයේදී. ගම්මානයේ පිටුපස කලපුවේදී බෝට්ටුවකින් ප‍්‍රවාහනය කරමින් තිබු කහ සහ ගංජා තොගය සිය භාරයට ගත් බවයි මන්නාරම පොලිසිය පවසන්නේ.

    සැකකරුවන් මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (21) ඉදිරිපත් කිරිමටයි නියමිතයි.

    Latest News