අනුර ස්වීඩනයට

අප්‍රේ 26, 2024
    ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (25) රාත්රි​යේ ස්වීඩනය බලා පිටව ගොස් තිබෙනවා.

    මෙම සංචාරයේදී ඔහු එරට වෙසෙන ශ්රී ලාංකිකයින්ගේ ජනහමුවකට සහ සුහද හමු කිහිපයකට සහභාගි වීමට නියමිත බවයි ජාතික ජන බලවේගය පැවසුවේ.

    ජන හමුව හෙට (27) ස්වීඩනයේ Nacka Aula හිදී එරට වේලාවෙන් පස්වරු 1.30 ට පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්.

    Latest News