ඇය වැය 2වැනි වර කියැවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි (වීඩියෝ)

නොවැ 21, 2020
  • අය වැය දෙවැනි වර කියවීමට පක්ෂව ඡන්ද 151 හිමිවිය. විරුද්ධව හිමිවුණේ ඡන්ද 52 පමණයි. ඒ් අනූව, වත්මන් රජයේ පළමු අය වැය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය.

    2021 වසර සඳහා ඉදිරිපත් කෙරුණු අය වැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම,මේ වන විට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වී තිබේ.

    පසුගිය 17 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ් පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කෙරුණේ පසුගිය 18 වැනි දිනයි.

    Last modified on සෙනසුරාදා, 21 නොවැම්බර් 2020 20:22

    Latest News