ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

අප්‍රේ 26, 2024

    මාර්ගගත වීසා අයැඳුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙස, ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. 

    එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ http://www.srilankaevisa.lk වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිස මුදල් ගෙවීමේ අවස්ථාවන් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. 

    විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරුණේ ඉකුත් අප්‍රේල් 17 වැනිදා සිටයි. 

     

    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2024 09:06

    Latest News