ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසටයි ඒම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ඉදිරි පැය 24 තුළ දිවයින වටා ගැඹුරු සහ නොගඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60 ක් 70ක් පමණ ඉහළ යාමට ඉඩ ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.