මහ කන්නයට පොහොර නොමිලයේ

නොවැ 21, 2020

    මහ කන්නයේ වී සහ සෙසු භෝග සඳහා නොමිලයේ පොහොර ලබා දීම දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර තිබේ.

    ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසන්නේ,මේ වන විට ඉන් 70%ක ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇති බවයි. මහ කන්නය සඳහා නොමිලයේ පොහොර ලබා දීමට රජය වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 35,000ක්.

    වී වගාව සඳහා පමණක් පොහොර වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් කෝටි 1,000ක්. ඒ් පොහොර මෙට්‍රික් ටොන් දෙලක්ෂ 14,000ක් සඳහායි.සෙසු භෝගවලට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් භාරලක්ෂ 6,000ක් සඳහා වැය කෙරුණු මුදල රුපියල් කෝටි 2,500ක්.

    Latest News