අද ආසාදිතයින් 257ක් (වීඩියෝ)

නොවැ 21, 2020
  • මෙරට සමස්ත ආසාදිතයින් ගණන 19,537ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ් නව කොවිඩ් ආසාදිතයින් 257ක් අද (21) දිනය තුළ අලුතින් හඳුනා ගැනීමත් සමගයි.

    මෙම නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ මීට පෙර ආසාදිත වූ පුද්ගලයින්ගේ ආශ්‍රිතයින්. ඒ් අනූව මෙරට රෝහල්ගත කොවිඩ් ආසාදිතයින් ගණන 5,873ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද වන විට මෙරට සුවය ලැබු පුද්ගලයින් ගණන 13,590ක්.

    කොවිඩ් - 19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 74ක්.

    Last modified on සෙනසුරාදා, 21 නොවැම්බර් 2020 20:33

    Latest News