අද (27) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය…
ගෙවුනු පැය 24 තුල මෙරටින් 'කොවිඩ් - 19' ආසාදිත පුද්ගලයින් 559 දෙනෙක් හඳුනාගෙන තිබේ.
කොවිඩ් 19 වසංගතය පාලනය පිණිස රෝගාශ්‍රිතයන් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කරනු වස් නිරීක්ෂණ යාන්ත්රගණයක් සැලසුම්…
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 342ක් අද දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතට ගැනේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සහ නියම කරගත් දිනයන්හි පවත්වන්නේ නම් ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි…
කොළඹ සිට වතුකරයට පැමිණි අවු 24 වයසැති තරුණයෙක්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය යනු කිසියම් විදෙස් කණ්ඩායමක මෙහෙයවීම මත මෙරටදී සිදුවූ කුමන්ත්‍රණයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කොවිඩ් ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 15,816 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු මෙහෙයුම් පර්යන්ත හා සහෝදර පර්යන්තයන්ගේ සියලු මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත්ව තිබේ.
යහපාලන සමය තුළ දී රාජ්‍ය බැංකු මගින් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…
පාසල්වල සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
රජරට ටයිල්ස් සමාගම අඩු මුදලට හිගයකින් තොරව මුලු රටටම අවශ්‍ය උළු ලබා දීමට එකගත්වය පළ කර තිබේ.
අද වන විට වාලච්චේන ජල පොම්පාගාරය ද නවීකරණය කර එරාවූර් කර්මාන්තපුරයට සහ ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාදීය හැකි තත්වයක් නිර්මාණය…
අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් ඉලක්ක කරගනිමින් සූර්ය පැනල ලබාදීමේ ව්‍යාපෘතියක් දියත් කිරිමට සූර්ය, සුළං සහ පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක…
නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මෙරට කෘෂිකර්මාන්තයට අදාල උසස් හා පශ්චාත් අධ්‍යාපනය හා තාක්ෂණික දැනුම නොමිලේ ලබාදීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි…
වටවල, කුයිල්වත්ත ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවෙක්ට කොවිඩ් - 19 වෛරසය අසාදනය වී තිබේ.
ගිනිගත්හේන, හිටිගේගම ප්‍රදේශයේ එකම පවුලේ පස් දෙනෙක්ට කොවිඩ් - 19 වෛරසය (26) දිනඅසාදනය වී ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි…

Latest News