මධ්‍යම අධිවේගී මාර්ගයේ අක්‍රමිකතා ගැන හෙළිදරව්වක් (වීඩියෝ)

නොවැ 21, 2020
  • මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වල දී පසුගිය කාලයේ අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව, පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ඊයේ හෙළි විය.

    එහි සක්‍යතා අධ්‍යනයන්ට පමණක් වැය කර ඇති මුදල රුපියල් කෝටි 300කට ආසන්නයි.

    Latest News