අටළුගම ප්‍රදේශ 8ක් හුදකලා කෙරේ

නොවැ 21, 2020

    බණ්ඩාරගම,අටළුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8ක් හුදකලා කිරීමට තීරණය කර තිබේ.

    ඒ, අටලුගම ප්‍රදේශයේ ඊයේ (20) සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂණ මඟින් ආසාදිතයින් 17 දෙනෙක් හඳුනාගැනීමත් සමගයි.

    Last modified on සෙනසුරාදා, 21 නොවැම්බර් 2020 14:13

    Latest News