අද (21) උදෑසන අබුඩාබි සිට පුද්ගලයින් 21 ක්, දෝහා කටාර් සිට පුද්ගලයින් 42 ක් සහ ඉන්දියාවේ සිට පුද්ගලයින් 58 ක්…
අද (21) සහ හෙට (22) දෙදින තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව ලංකා…
පසුගිය පැය 24 තුළ රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 368 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
ඊයේ දිනයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
අද (21) උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත…
අද (21) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 439 දෙනෙකු හඳුනාගෙන ඇත.
ඊයේ (20) දින මෙරට 74වන කොවිඩ්19 මරණය වාර්තා විය.
බස්නාහිර, මධ්‍යම හා සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
රියදුරු බලපත් ලබා ගැනීම සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් ලබා දෙන යෝග්‍යතා වෛද්‍ය සහතිකය ඊ චැනලින් (e - Channeling)…
දුර ගමන් සේවා බස් රථ සති අන්තයේ හෙට(21) සහ අනිද්දා(22) දිනයේ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ…
කොවිඩ් අවදානම හමුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වසංගත අවදනනමට ලක්ව ඇති ප්‍රදේශ රැසක පාසල් ආරම්භ කිරීම ලබන 23වන දා දක්වා තවත් සතියක්…
වැල්ලම්පිටිය, වෙන්නවත්ත හා කටුනානායක සිවිල් ආරක්ෂ බලකා කඳවුරු දෙක හුදකලා කිරීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක මැණික්හින්න හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙණ් මහ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත නාපන පේමසිරි මහනාහිමිපණන් වහන්සේට ගෞරව…
මෙරට අධ්‍යාපනය පද්ධතිය තුළ පෙරපාසල් අධ්‍යාපනය සඳහා ලැබිය යුතු ප්‍රමුඛතාව සහ විශේෂතා පිළිබඳ මූලික අවධානය යොමු කරමින් ‘පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ…
කොරෝනා ව්‍යාප්තිය හා නිර්මාණ කාර්යයන් පිළිබද සැළකිලිමත් වීමෙන් ටෙලිනාට්‍ය හා මැදිරි වැඩසටහන් වලට අදාළව සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කෙරුණා.
ඒ අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 368ක් සුවය ලැබීමත් සමගයි. ඒ අනූව මෙරට සුවය ලැබු සමස්තය 13,271ක් දක්වා ඉහළ…
තවත් කොරෝනා ආසාදිතයින් 368 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරුන් තිදෙනෙක් සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගෙන සිටීම විශේෂත්වයක්.
සති අන්තයේ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පවසයි.
ඩ්‍රෝන මෙහෙයුම්වලින් මේ වනවිට පුද්ගලයින් 117ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

Latest News