මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට - රුසියාවට

අප්‍රේ 26, 2024
    මත්තල රාජපක්ෂ ජාත්යයන්තර ගුවන් තොටුපොළේ කළමනාකරණය ඉන්දියාවේ සහ රුසියාවේ සමාගම් දෙකක් වෙත හෝ එහි බද්ධ ව්යවසායක් වෙත වසර 30 ක කාලසීමාවකට පැවරීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමි වුණා.

    එම යෝජනාව ඉදිරිපත් කළේ, වරාය නාවික හා ගුවන් සේවා අමාත්යද නිමල් සිරිපාල ද සිල්වා මහතායි.

    Latest News