නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 72 දෙනෙක් ඊයේ (25) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇත.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති 'නිවාර්' චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට…
ගතවූ පැය 24 තුළ මෙරට කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 502 දෙනෙක් හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා දේශියව හදුනාගත් පුද්ගලයින් ලෙස…
ඊයේ (25) දින වනවිට, මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 21,468 ක් වන අතර ඉන් පුද්ගලයින් 15,446…
අද (26) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 50 ක් සහ WY 371…
පාසල් විවෘත කළ ප්‍රදේශවල සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ 600 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන…
සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය හෙට (26) සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද ඇප මත මුදා හැරිණ.
ඊයේ (24) දිනයේදී හදුනාගත් කොරෝනා ආසාදිතයින්ගෙන් 19 දෙනෙකු පොලිස් නිලධාරීන්.
කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාමසේවා වසම් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුන්වාදීමේ පළමු අදියර ක්‍රියාත්මක කරමින්, රක්ෂණාවරණය ලබාදීම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කර…
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සම්බන්ධ සමාගමට, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී…
පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන කිසියම් විමර්ශනයකින් තමන් වරදකරුවෙකු වුවහොත් තමන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නොවන…
මහනුවර නගරසීමාවේ සියලු පාසල් හෙට සිට සතියක කාලයක් වසා තබන බව කලාප අධ්‍යක්ෂකවරයා සඳහන් කර තිබේ.
කොළඹ යුනියන් පෙදෙසේ පෞද්ගලික සමාගම සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 93 දෙනකුගෙන් 53 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි…
බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි…
කොවිඞ් දෙවන රැල්ලෙන් පසු පාසැල් යළි විවෘත කළද, කොවිඞ් තත්ත්වය හමුවේ ආරම්භ කළ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය තවදුරටත් පුළුල් කිරීමට අධ්‍යාපන…
ඓතිහාසික දීඝවාපිය පුදබිමේ සිදුකළ කැනීමකදී සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04 ක් සොයා ගෙන තිබෙනවා.
කොවිඩ් -19 අවදානමක් නොමැති ප්‍රදේශවල පෙර පාසැල් සහ පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමට සැළසුම්කර ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත…
විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

Latest News