හරක් කටාට එරෙහි නඩුවට නියෝගයක්

අප්‍රේ 26, 2024
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පළායාමට කුමන්ත්රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්රමරත්න හෙවත් 'හරක් කටා' නමැත්තා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි මස 15 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

    එදින මෙම නඩුවේ අධිකරණය මගහැර සිටින විත්තිකරුවකුට අදාළව එම විත්තිකරුව නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාම පිළිබඳ සාක්ෂි විභාගය පවත්වන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා සඳහන් කළා.

    Latest News