තවත් 319කට පූර්ණ සුවය

නොවැ 21, 2020

    කොවිඩ් ආසාදිතයින් තවත් 319ක් අද (21) දිනය තුළ පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 15,590ක් දක්වා ඉහළ ගොස් ඇත.

    ඒ් අනූව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 19,280ක්. මෙරට මේ වන විට කොවිඩ් මරණ 74ක් සිදුව තිබේ.

    කෙසේවෙතත් පුද්ගලයින් 5,616ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    Latest News