ජනපති රනිල් වික්‍රමසිංහ අමෙරිකානු ජනපති හමුවෙයි

සැප් 22, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවුණා.

    ඒ, නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදී. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගි වූ සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමුවා. අමෙරිකානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එහිදී මිත්‍රශීලීව පිළිගත්තා. සුහද කතාබහකින් අනතුරුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය බයිඩන් යුවල සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා. 

    Latest News