කොළඹට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

සැප් 22, 2023

    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක් සිවුකරන බව වාර්තා වනවා.   

    2023 සැප්තැම්බර් මස 23 සෙනසුරාදා එනම් හෙට දින පස්වරු 06.00 සිට පසුදින එනම් 2023 සැප්තැම්බර් 24 වන ඉරිදා පෙරවරු 06.00 දක්වා කාලය තුළ කොළඹ 11, 12,13,14 සහ 15යන ප්‍රදේශවලට ජලය සැපයීම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

    Latest News