කටුනායක අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටි, ගුවන් තොටුපොළ රූගත කරමින් සිටි මාලදිවයින් ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලාංකීය විදුලිබල ක්‍ෂේත්‍රයට නව තාක්‍ෂණය හඳුන්වා දෙන බව, අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
පකිස්තානු “අමාන්“ නාවික අභ්‍යාසයට සහභාගි වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ “සයුරළ නෞකාව“ ඊයේ පකිස්තානය බලා පිටත්ව ගියා.
දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන වෘත්තීය කුසලතාවයෙන් සහ නිපුණතාවයෙන් යුත් උපාධිධාරියෙකු මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහිකිරීමේ වගකීම බලධාරින් තවදුරටත්…
පිළිකා මගින් සිදුවන මරණවලින් සියයට තුනෙන් එකක් වළක්වාගත හැකි නිසා, කලින් හඳුනාගෙන ප්‍රතිකාර ගැනීමෙන් සම්පූර්ණ සුවය ලැබීය හැකි බව, විශේෂඥ…
හැටන් සිංගිමලේ රක්‍ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.
ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වර්තමාන ජයග්‍රහණනයේ ප්‍රතිඵලයක් බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එය අනාගත ජයග්‍රහනයේ ද පෙර…
කෘමීන් හා සමනලුන් වර්ග රැසක් නීති විරෝධි ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ චෙකොස්ලෝවෙකියානු ජාතිකයන් පස් දෙනෙකු සිංහරාජ වන රක්‍ෂිතයට…
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විතයේ යෙදී සිටිය දී දිවිපිදූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ දෙමාපියන් ඇතුළු…
දික්වැල්ල, නිල්වැල්ල උඩවෙල ප්‍රදේශයේ නිවසක කාලයක සිට පවත්වාගෙන ගිය මහාපරිමාණ ඩිසල් ගබඩාවක් සමඟ ඉන්ධන අළෙවි හලක්, තංගල්ල කොට්ඨාස දිසා විෂමත්…
විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අද මහනුවර ගොස් ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබාගත්තේය.
නිවුන් පාසල් දරු-දැරියන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සුහද හමුවක් කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ දී ඊයේ පැවැත්විණ.
යාන් ඔය වාරි ව්‍යාපෘතියේ නැවත පදිංචි කිරීම් සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කර තිබේ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග විසින් රේගු වෘත්තීය සමිති ඊයේ (01) මාධ්‍ය හමුවක් කැදවමින් තමන්ට එල්ල කළ…
සති අන්ත දිර්ඝ නිවාඩුවට කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක් කෙරේ.
සේනා දළඹුවා ව්‍යාප්තියේ යම් පාලනයක් සහ මර්ධනයක් ඇතිවි ඇතැයි කෘෂිකර්ම අමාත්‍යය පී හැරිසන් මහතා පවසයි.
මාතර, ගන්දර ප්‍රදේශයේ ඊයේ (01) නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 50 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
11.6 kg ක බරින් යුතු රුපියල් කෝටි 8 කට වඩා වටිනා රත්‍රං තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කල්පිටියේ දී අත්අඩංගුවට…
දෙමටගොඩ - 85 වත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබේ.
කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News