දෙමටගොඩ නිවාස පෙළක ගින්නක් (වීඩියෝ)

පෙබ 02, 2019

    දෙමටගොඩ - 85 වත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබේ.

    ගින්න මැඩ පැවැත්වීමට මේ වන විට ගිනි නිවීමේ රථ යොදවා ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. ගින්නට හේතුව මෙතෙක් ආනාවරණය වී නැත. ගින්නෙන් ජීවිත හානි සිදුවී නොමැති අතර එක් අයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.

     

    Last modified on සෙනසුරාදා, 02 පෙබරවාරි 2019 16:43

    Latest News