අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සඳහා වන නිරෝධායන කාලසීමාව දින 10 සිට 5 දක්වා අඩුකර තිබේ.

නිරෝධායන ඇඳිරිනීතය කඩ කරන්නන් සොයා දිවයින පුරා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 93 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ගත වූ පැය 24 තුල නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1281 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවු පැය 24 තුළ පුද්ගලයින් 1,198 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

විදෙස්ගතව සිට මෙරට පැමිණෙන පුද්ගලයින් සඳහා  නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනූව, විදෙස්ගතව සිට පැමිණෙන සියලු පුද්ගලයින්ට දින 14ක නිරෝධායනය අනිවාර්යය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

කොරෝනා ආසාදිතයින් රඳවා තැබෙන අතරමැදි මධ්‍යස්ථානවල කොරෝනා ප්‍රතිකාර කටයුතු අද සිට ආරම්භ කෙරේ.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ යාපනය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන වාසවිලාන් නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 290දෙනෙකු ඊ‌යේ (19) දි සිය නිවෙස් කරා පිටත්ව ගියහ.

අද (07) වන විට ත්‍රිවිධ හමුදාව මගින්‌ පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 87 ක්‌ තුළ පුද්ගලයින්‌ 8,063 දෙනෙකු නිරෝධායනය වෙමින්‌ සිටියි.

නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 14 දෙනෙක් ගතවූ පැය 24 දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News