නිරෝධායන නීති කැඩූ 1281ක් අත්අඩංගුවට

ජූනි 19, 2021

    ගත වූ පැය 24 තුල නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1281 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    මින් වැඩි පිරිසක් ලෙස පුද්ගලයින් 136ක් මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇත. 

    ඒ අනූව නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 39,592ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on සෙනසුරාදා, 19 ජූනි 2021 09:32

    Latest News