ඉන්දියාවේ චෙන්නායිහි සිට පසුගිය දිනවල මෙරටට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දැනුම් දෙයි.

කොරෝනා වෛරසය පවතින රටවල සිට පැමිණි පුද්ගලයන් නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය ද අඛණ්ඩව සිදු කෙරෙමින් පවතියි.

නිරෝධායනයට ලක්වූ තවත් පුද්ගලයින් 201 දෙනෙකු කන්දකාඩු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවලින් අද (25) මුදා හරිනු ලැබිණි.

Latest News