නිරෝධායන නීති කැඩූ තවත් 639ක්

අගෝ 24, 2021

    නිරෝධායන ඇඳිරිනීතය කඩ කරන්නන් සොයා දිවයින පුරා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    සෑම දිස්ත්‍රික්කයක් ආශ්‍රිතව මාර්ග බාධක යෙදවීමට ද පොලීසිය පියවර ගෙන තිබේ. 

    නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම හා නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ 639 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News