නිරෝධාන නීති කැඩූ තවත් 14 දෙනෙකු අත්අඩංගුවට

පෙබ 02, 2021

    නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 14 දෙනෙක් ගතවූ පැය 24 දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අනූව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඉකුත් ඔක්තෝම්බර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය තුලදී පුද්ගලයින් 2,944 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

    Latest News