නිරෝධායනය අවසන් කල පුද්ගලයින් 118ක් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව ගියේය.

නාගලගම්වීදිය හා තොටළඟ ප්‍රදේශවාසීන් 101 දෙනෙකු නිරෝධායනය සඳහා පසුගියදා ගල්කන්ද යුද හමුදා මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණ.

කන්දකාඩු මධ්‍යස්ථානයේ නිරෝධායන අවසන් කළ පිරිසක් අද සිය නිවෙස් බලා පිටව ගියේය.

තවත් පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් අද (21) දිනයේ දී පී.සී.ආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අවසන් වීම හේතුවෙන් නිවෙස් බලා පිටව යන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පුත්තලම අල්කාසිම් සිටි හා පාලවිය ප්‍රදේශ වල සැගවී සිටි 65 ක පිරිසක් පුනානි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීමට ඊයේ (9) රාත්‍රියේ කටයුතු කල බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.

මන්නාරම දිස්ත්‍රික්කයේ තාරාකුලම් ග්‍රාමය, පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පවතින බව, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියි.

දින 14ක නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ තවත් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල සිට අද සිය නිවෙස් බලා පිටව ගියේය.

COVID-19 නිසා නිරෝධායනයට ලක් කළ විවිධ ස්ථාන ගැන වාර්තා වේ.

නිරෝධායනය සම්බන්ධයෙන්, සමාජයේ පවතින දුර්මතයන් බැහැර කිරීමේ අවශ්‍යතාව විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ මහත්මිය අවධාරණය කරයි.

නිරෝධායනය අවසන් කළ 7වන කණ්ඩායම අද පිටත් ව ගියේය.

Latest News