මේ වන විට හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල 8063යි

පෙබ 07, 2021

    අද (07) වන විට ත්‍රිවිධ හමුදාව මගින්‌ පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 87 ක්‌ තුළ පුද්ගලයින්‌ 8,063 දෙනෙකු නිරෝධායනය වෙමින්‌ සිටියි.

    ඊයේ (06) දිනය තුළ PCR පරික්‍ෂණ 14,749 ක්‌ සිදුකර ඇත.

    Latest News