හංවැල්ල,පහත්ගම,ගල්මුල්ල ප්‍රදේශයෙන් කො‍විඩ් ආසාදිත අයෙක් වාර්තාවීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 8කට අයත් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කටයුතු කළේය.

සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශවලට ගොස් සිටින පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට තිරණය කර ඇත.

අද (01) දිනයේද නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 19 දෙනෙක් නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතයි.

නිරෝධායන කාලය අවසන් කළ තවත් පිරිසක් අද ඉරණමඩු පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිවෙස් වෙත පිටව යාමට නියමිතයි.

අද (23) දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් එකසිය හැට දෙදෙනෙක් (162) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.

අද දින (15) ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් එකොළොස් දෙනෙක් (11) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.

අද දිනය වන විට පුද්ගලයින් 35,097ක් නිරෝධායනය අවසන් කර පිටව ගොස් තිබේ.

අද වන විට 29,757 දෙනෙක් නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කර තිබේ.

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 28ක් එම කටයුතු අවසන් කර නිවෙස් බලා අද (01) පිටත්ව යාමට නියමිතයි.

අද (25) දිනය තුළ දී යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් තුන්සිය පනස් එක් දෙනෙක් (351) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Latest News