මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා රාත්‍රී තැපැල් දුම්රියේ වන අලියෙකු ගැටී මියගොස් තිබෙනවා.
ලබන වසරේ සිට දිනපතා ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනය වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන…
විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
දුම්රිය රියදුරන් පිරිසක් විසින් ඊයේ (09/11) දින ක්‍රියාත්මක කරන ලද හදිසි වැඩවර්ජනය හේතුවෙන් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට…
තරඟ පාවාදීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක කටහඬ පරීක්ෂාවක් සඳහ‍ා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ 4ක රාජකාරී අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු…
කොළඹ කොටුව සහ මරාදාන දුම්රිය ස්ථානවල ආරක්ෂාවට යුද හමුදාව සහ පොලීසිය යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.
අද (13) උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 40ක් පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
‍ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ, 54 වැනි සැසි වාරයේදී මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳ විවාදය, අද පැවැත්වෙනවා.
ශ්‍රී ලංගම තොරතුරු කේන්ද්‍රය සුභ මූර්තියෙන්
මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ වහලය මත සිටි තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය අසලදී අනතුරකින් අද (12) පෙරවරුවේ…
දුම්රිය ධාවනාගාර 2ක රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු…
කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් අද (11) හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් හටගෙන තිබෙන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 17 වැනි වරට සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උලෙළ ඊයේ (8) සවස BMICHහිදී පැවැත්වුණා.
ආණ්ඩු වෙනස් වුවත් රටේ ප්‍රතිපත්ති ස්ථාවරව පැවතිය යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින්…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

Latest News