මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

අගෝ 01, 2024
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ඔක්තෝබර් මස 4 වනදා දක්වා දීර්ඝ කොළඹ දිසා අධිකරණය අද නියම කළා.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

    Latest News