මහජන එක්සත් පෙරමුණේ සහාය ජනපතිට

අගෝ 01, 2024

    ‍‍එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට, මහජන එක්සත් පෙරමුණ ඒකමතිකව තීරණය කර තිබෙනවා.

    ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍යම කාරක සභා රැස්වීමේදී.

    Latest News