පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ

අගෝ 07, 2024
    2024 ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නාමල් රාජපක්ෂ මහතාව නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබෙනවා.

    ඒ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී.

    Last modified on බදාදා, 07 අගෝස්තු 2024 09:02

    Latest News