ඇප තැබූ පිරිස 10 දක්වා ඉහළට

අගෝ 01, 2024
    2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.

    මෙවර ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත් වනවා.

    ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා යන අය විසින් ඇප මුදල් තැන්පත් කර ඇත.
    WhatsApp Image 2024 08 01 at 5.14.18 PM

    Latest News